කුලසේකරගේ සමුගැන්ම අමරණීය කරමින් සිංහයෝ එක්දින තරගාවලිය ජය ගනිති
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තෙවැනි එක්දින තරගයේදී බංග්ලාදේශ පිල ලකුණු 122 ක දැවැන්ත පරාජයකට ඇද දැමූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලසිත් මාලිංගගේ සමුගැනීමේ තරගයේදී ලබා දුන් විජයග්‍රාහී සමුගැනීම...